SKIP TO MAIN CONTENT

Social media භාවිත කරන්න, ළමුන්ට අවම වයසක් පනවන තීරණය ගැන ඕස්ට්‍රේලියාවේ ලාංකික ප්‍රජාව දැක්වූ අදහස්

MixCollage-07-Oct-2024-04-58-PM-4053.jpg
Champike Yatagama - VIC / Anuruddhi Nisheda Fernando - QLD / Nadee Meemaduma - NSW Credit: SBS Sinhala

මේ වසර අවසන් වන විට Facebook සහ Instagram වැනි සමාජ මාධ්‍ය භාවිතා කරන ළමුන් සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් පැනවීමට ගත් රජයේ තීරණය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික දෙමාපියන්ගේ අදහස් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

මේ වසර අවසන් වන විට Facebook සහ Instagram වැනි සමාජ මාධ්‍ය භාවිතා කරන ළමුන් සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් පැනවීමට ගත් රජයේ තීරණය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික දෙමාපියන්ගේ අදහස් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.


මෙම විශේෂාංගයයට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ චම්පික යටගම
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අනුරුද්ධි නිෂේධා ප්‍රනාන්දු
  • නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ නදී මිමැඩුම

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now