පසුගියදා ශ්‍රී ලංකා රජයට භාරදුන් "සංහිඳියා කාර්ය සාධක බලකායේ" අවසන් වාර්තාව මඟින් විදෙස් විනිසුරුවන් යොදාගැනීමේ නිර්දේශය සහ අනෙක් මතභේදාත්මක කරුණු පිළිබඳව නැගෙන කතා බහ පිළිබඳව "සංහිඳියා කාර්ය සාධක බලකායට කීමට ඇත්තේ කුමක්ද ? සංහිඳියා කාර්යසාධක බලකායේ කමිටු සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා සමඟ SBS සිංහල වැඩසටහනේ දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය විසින් මෙහෙයවන ලද විශේෂ සාකච්චාව...
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese





