SKIP TO MAIN CONTENT

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 - "රන් පදක්කම ගිලිහීම ගැන කණගාටු වෙනවා" - බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක

Weightlifting - Commonwealth Games_Sri Lanakn weight lifter Indika Dissanayake
competes during the Weightlifting **** on day two of the Gold Coast 2018 Commonwealth Games Source: Getty Images AsiaPac

ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ, බර ඉසිලීමේ ඉසව්වෙන් රිදී පදක්කම හිමි කරගනන්ට ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක සමත් විය. මෙම ජයග්‍රහණයත් ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම් පිලිබදවත් ඉන්දික සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන 21වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ, බර ඉසිලීමේ ඉසව්වෙන් රිදී පදක්කම හිමි කරගනන්ට ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක සමත් විය. මෙම ජයග්‍රහණයත් ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම් පිලිබදවත් ඉන්දික සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now