Nadeesha Lekamge (Left) and Sampath Ranasinghe (Right) Source: Nadeesha and Sampath2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් 4 දා සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිත අතර, මේ වන විට වාර්තා වන තොරතුරු අනුව ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩා ඉසව්වන් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට හෙල්ල විසි කිරීමේ ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන නදීෂා දිල්හානි ලේකම්ගේ සහ සම්පත් රණසිංහ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් 4 දා සිට 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිත අතර, මේ වන විට වාර්තා වන තොරතුරු අනුව ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩා ඉසව්වන් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට හෙල්ල විසි කිරීමේ ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන නදීෂා දිල්හානි ලේකම්ගේ සහ සම්පත් රණසිංහ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.