SL weightlifter Chinthana Geethal Vidanage Source: SBS Sinhala2108 ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80ක් සහභාගී වන අතර මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ හට හිමිව තිබේ. තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ගෝල්ඩ් කෝස්ට් නුවරට පැමිණ ඇති අතර, හෙට (04) පැවැත්වෙන සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය හිමි වීමත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානමත් පිලිබදව SBS සිංහල වැඩසටහනට අදහස් දැක්වූ චින්තන ගීතාල් විදානගේ
2108 ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80ක් සහභාගී වන අතර මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ හට හිමිව තිබේ. තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ගෝල්ඩ් කෝස්ට් නුවරට පැමිණ ඇති අතර, හෙට (04) පැවැත්වෙන සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය හිමි වීමත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානමත් පිලිබදව SBS සිංහල වැඩසටහනට අදහස් දැක්වූ චින්තන ගීතාල් විදානගේ