ඕස්ට්‍රේලියාව තුල සෑම වාහන 7කින් 2ක්ම Takata Air bag දෝෂය සහිත බව හෙළි වෙයි.

This aerial photo shows Japanese airbag maker Takata Corp.s Echigawa Plant in Aisho Town, Shiga prefecture on June 26, 2017. Source: The Yomiuri Shimbun via AP Images
දෝෂ සහිත Air Bag උපාංග සවිකළ රථවාහන මිලියන 2කට අසන්න සංඛ්‍යාවක් නැවත කැදවා දෝෂ සහගත තත්වය පරික්ෂා කර බැලීමට ෆෙඩරල් රජය නියෝග කර තිබේ. Takata Air Bag උපාංග සවිකළ රථවාහන මෙලෙස නැවත කැදවීම සිදු වන අතර, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවන විශාලතම වාහන ආපසු කැදවීම මෙය බවද සදහන්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
Share




