Source: SBSඔස්ට්‍රේලියාවේ 2018/19 මුදල් වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැය පසුගිය මැයි 08 වන දින භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison විසින් ඉදිරිපත් කරනු ලැබීය. බොහෝ පිරිස් වලට මෙම අය වැයෙන් බොහෝ වාසි හිමිවූ අතරම තවත් පිරිස් වලට අවාසිද අත්විඳීමට සිදුවී තිබේ. එම වාසි සහ අවාසි පිළිබඳව මෙම විශේෂාංගයෙන් සාකච්ඡා කෙරේ.
Published
Updated
By Madhura Seneviratne, Evan Young
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ 2018/19 මුදල් වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැය පසුගිය මැයි 08 වන දින භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison විසින් ඉදිරිපත් කරනු ලැබීය. බොහෝ පිරිස් වලට මෙම අය වැයෙන් බොහෝ වාසි හිමිවූ අතරම තවත් පිරිස් වලට අවාසිද අත්විඳීමට සිදුවී තිබේ. එම වාසි සහ අවාසි පිළිබඳව මෙම විශේෂාංගයෙන් සාකච්ඡා කෙරේ.