Source: AAP / AAP Image/Lukas Cochඕස්ට්‍රේලියානු දේශපාලනඥයන්ගේ අයහපත් හැසිරීම් සම්බන්ධයෙන් අවධානයක් යොමු වන නව නීති පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට නියමිතව තිබේ.මෙම නව නීති යටතේ ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් නරක හැසිරීම් සිදු කල හොත් ඒ සම්බන්ධයෙන් ඔවුන් හට විවිධ ප්‍රතිවිපාකවලට මුහුණ දීම සිදු වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන්ගේ අයහපත් හැසිරීම් සම්බන්ධයෙන් අවධානයක් යොමු වන නව නීති පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට නියමිතව තිබේ.මෙම නව නීති යටතේ ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් නරක හැසිරීම් සිදු කල හොත් ඒ සම්බන්ධයෙන් ඔවුන් හට විවිධ ප්‍රතිවිපාකවලට මුහුණ දීම සිදු වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.