පාස්කු ප්‍රහාරය ගැන ගෝටාභය මහතා සහ කාදිනල් තුමන් අතර මතභේදාත්මක ලිපි හුවමාරුව තවදුරත්: ශ්‍රී ලාංකීය දේශපාලනය

Image credit: Getty Images & Facebook.com/Archibishop Malcolm Cardinal Ranjith
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share