ඔස්ට්‍රේලියාවේ මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමට ප්‍රධාන හේතුව ලෙස community transmission හෙවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීම බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය වළක්වාගන්නේ කෙසේද යන්න සම්බන්ධව මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share






