කොරෝනා වයිරසය නිසා ඔස්ට්‍රේලියාවේ රෝහල් වල වර්ණවාදය ඇවිලෙයි

Doctor Stuart Lewena (centre) speaks to media during a press conference at the Royal Children's Hospital in Melbourne Source: AAP
කොරෝනා වයිරසය හේතුවෙන් ඇතිවී ඇති පීඩනය නිසා ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතියට Racism හෙවත් වර්ණවාදය පැමිණ තිබෙන බව වාර්තා වේ. මෙල්බර්න් නුවර Royal Children's රෝහල ආශ්‍රිතව සිදුවූ සිදුවීමක් මීට හේතුව වී තිබේ.
Share