ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයේ වේගය අඩාල වීමත් සමග රටේ දේපල වෙළඳපොලට දැඩි බලපෑම් ඇතිවීමේ අවධානමක්, විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීම්.

A pre-coronavirus real estate auction Source: SBS
ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයේ වේගය අඩාල වීමත් සමග රටේ දේපල වෙළඳපොලට දැඩි බලපෑම් ඇතිවීමේ අවධානමක්ම තුව ඇති බවට විශේෂඥයින් සිදුකල අනතුරු ඇඟවීම් සහ දේපළ වෙළඳාම් ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් පිළබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක්.
Share