කොවිඩ් කාලයේ පැවති නීති ඕස්ට්‍රේලියානු රජය කෙරෙහි වූ ජනතා විශ්වාසය පළුදු කල බව හෙළිවේ: කාලීන විග්‍රහය ඔක් 31

Bourke Street in Melbourne, Thursday, September 30, 2021. (AAP Image/Daniel Pockett) NO ARCHIVING Credit: DANIEL POCKETT/AAPIMAGE
ඔස්ට්‍රේලියාව කොවිඩ් 19 වසංගත තත්වයට ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදු කෙරෙනවා. මෙම වසංගත තත්වයට ප්‍රතිචාර දැක්වූ ආකාරය සම්බන්දයෙන් මහජනතාවගේ විශ්වාසය කඩවී ඇති බව මෙහිදී හෙළිවී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share