Australian Opposition Leader Peter Dutton reacts during Question Time at Parliament House in Canberra, Tuesday, July 2, 2024. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක Peter Dutton පවසන්නේ ගාසා තීරයේ සිට කිසිවෙකු ඕස්ට්‍රේලියාවට ඇතුළු නොවිය යුතු බවයි. කෙසේ නමුත් එම ප්‍රකාශය රජය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් හෙළා දැක තිබේ. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 15 August 2024 9:43am
By Nipuna Dodangoda, Rania Yallop
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක Peter Dutton පවසන්නේ ගාසා තීරයේ සිට කිසිවෙකු ඕස්ට්‍රේලියාවට ඇතුළු නොවිය යුතු බවයි. කෙසේ නමුත් එම ප්‍රකාශය රජය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් හෙළා දැක තිබේ. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.