SKIP TO MAIN CONTENT

කිඹුල් පැටවුන්ට හිරිහැර කරන වීඩියෝ මුදාහල ඇමෙරිකානු සමාජ මාධ්‍යකරුට වැඩ වරදී!

US influencer Mike Holston faces fines for two videos showing him grabbing crocodiles in Queensland..jpg
US influencer Mike Holston faces fines for two videos showing him grabbing crocodiles in Queensland. Source: Instagram / therealtarzann

therealtarzann යන ආදේශ නාමය යටතේ වීඩියෝ පළ කරන ඇමෙරිකානු ජාතික මයික් හොල්ස්ටන් විසින් දුරස්ථ උතුරු ක්වීන්ස්ලන්තයේ ලොක්හාර්ට් ගඟේ තරුණ කිඹුල් පැටවුුුන්ට හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝ පිළිබඳ විමර්ශන අරඹා තිබෙනවා.


Published

By Madeleine Wedesweiler

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

therealtarzann යන ආදේශ නාමය යටතේ වීඩියෝ පළ කරන ඇමෙරිකානු ජාතික මයික් හොල්ස්ටන් විසින් දුරස්ථ උතුරු ක්වීන්ස්ලන්තයේ ලොක්හාර්ට් ගඟේ තරුණ කිඹුල් පැටවුුුන්ට හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝ පිළිබඳ විමර්ශන අරඹා තිබෙනවා.


ක්වීන්ස්ලන්ත පරිසර දෙපාර්තමේන්තුවට අනුව මිරිදිය කිඹුලන්ට හිංසා කිරීම බරපතල වරදක් මෙන්ම අතිශයින් භයානක ක්‍රියාවක් වෙයි.

කිඹුලෙකුට හිංසා හෝ බාධා කරන අයෙකුට එම ස්ථානයේදීම ඩොලර් 2,500 ක් හෝ ඊට වඩා දඩයක් ද කිඹුලන් පෝෂණය කිරීම හෝ හිතාමතාම හිරිහැර කරන බවට සොයා ගන්නා ඕනෑම කෙනෙකුට ඩොලර් 26,000 කට වඩා දඩ ද නියම කළ හැකියි.

—————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now