බුද්ධත්වය ආරෝපණය කරගත් 3 න් දෙනෙක් නිසා Online Safety bill එක සම්මත වුනා, ඩලස් කියයි: මවුබිමෙන් පුවත් පෙබ 2දා

Sri Lankan Minister Dullas Alahapperuma speaks to media representatives in Colombo Source: AFP / ISHARA S. KODIKARA/AFP via Getty Images
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share



