Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ නර්තන ශිල්ප දැක්ම : ප්‍රභාෂ්වරී

Dance performance of Sri Lankan children in Perth

Dance performance of Sri Lankan children in Perth Source: SBS Sinhala Radio

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නුවර සිංහල භාෂා පාසැලේ සිසු දරුවන් ඉදිරිපත් කරන ප්‍රභාෂ්වරී ශිල්ප දැක්ම පිළිබඳව ප්‍රවීන නර්තනාචාර්ය රවිබන්දු විද්‍යාපති මහතා සමඟින් පර්ත් නුවර සිට තොරතුරු ගෙන එන්නේ SBS සිංහල ගුවන් විදුලියේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වර්තාකරිනිය - දිල්හානි කපුආරච්චි

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නුවර සිංහල භාෂා පාසැලේ සිසු දරුවන් ඉදිරිපත් කරන ප්‍රභාෂ්වරී ශිල්ප දැක්ම පිළිබඳව ප්‍රවීන නර්තනාචාර්ය රවිබන්දු විද්‍යාපති මහතා සමඟින් පර්ත් නුවර සිට තොරතුරු ගෙන එන්නේ SBS සිංහල ගුවන් විදුලියේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වර්තාකරිනිය - දිල්හානි කපුආරච්චි

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

  • සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese
  • සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි)
  • සජීවීව හෝ පසුව අහන්න Mobile APP මඟින් - SBS Radio APP (free download) __ select Sinhalese language 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now