SKIP TO MAIN CONTENT

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය පියවන සේවා ස්ථාන පනත ගැන පාර්ලිමේන්තු විවාදය අද : නොවැ 28 SBS සිංහල පුවත්

ANTHONY ALBANESE IR BILL SPEECH
Australian Prime Minister Anthony Albanese speaks to the Fair Work Legislation Amendment Bill in the House of Representatives at Parliament House in Canberra, Wednesday, November 9, 2022. Source: AAP / LUKAS COCH/AAPIMAGE

නොවැම්බර් 28 වන සඳුදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

නොවැම්බර් 28 වන සඳුදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • එළඹෙන නත්තලට පෙර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන සේවා ස්ථාන පනත පිළිබඳ විවාදය අද
  • ගිම්හානයේ දී ඔස්ට්‍රේලියාවේ ගංවතුර, සුළි කුණාටු සහ ජැපනීස් එන්සෙෆලයිටිස් ‍ පැතිරීම යන අස්වාභාවික විපත් ඉහළ යන බවට අනතුරු ඇඟවීම්
  • විරෝධතා වලට එරෙහි නීති නොතකා චීනයේ විශ්ව විද්‍යාල සිසුහු සිය ගණනක් COVID නීති වලට එරෙහිව විරෝධතාවයක
  • දශක දෙකකට පසු ටෙනිස් ලෝක කුසලානය දිනා ගැනීමේ ඔස්ට්‍රේලියාවේ සිහිනය බිද වැටේ.. ලෝක ශූරතාව පළමු වරට කැනඩාවට

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now