Demands to pay university students doing internships in Australia's critical industries Source: AAPඔස්ට්‍රේලියාවේ ඉහළ යමින් පවතින ජීවන වියදම් පීඩනය මධ්‍යයේ social work උපාධි හදාරන සහ ගුරු උපාධි හදාරන සිසුන් සඳහා වන වැටුප් නොගෙවන අනිවාර්ය වෘත්තීය සීමාවාසික පුහුණුවට ගෙවීම් කළ යුතු යැයි ශිෂ්‍යයන් සහ උපදේශක කණ්ඩායම් ඉල්ලා සිටී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.
Published
By Madhura Seneviratne, Sam Dover
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ ඉහළ යමින් පවතින ජීවන වියදම් පීඩනය මධ්‍යයේ social work උපාධි හදාරන සහ ගුරු උපාධි හදාරන සිසුන් සඳහා වන වැටුප් නොගෙවන අනිවාර්ය වෘත්තීය සීමාවාසික පුහුණුවට ගෙවීම් කළ යුතු යැයි ශිෂ්‍යයන් සහ උපදේශක කණ්ඩායම් ඉල්ලා සිටී. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.