ඕස්ට්‍රේලියානු දන්ත වෛද්‍ය සංගමයට අනුව, ඕස්ට්‍රේලියාවේ සෑම වසරකම මිලියන 1.5 ක් පමණ ළමුන් නොමිලයේ හිමිවන දන්ත ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. තම දරුවන් නොමිලේ සපයන දන්ත ආවරණය සඳහා සුදුසුකම් ලබන්නේ දැයි පරීක්ෂා කර යහපත් මුඛ සෞඛ්‍යය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කරන ලෙස මෙම දන්ත සෞඛ්‍ය සතියේදී, දන්ත වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ආදිවාසී සෞඛ්‍ය සංවිධාන පවසන්නේ දන්ත සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය නොමැතිකම ස්වදේශික ප්‍රජාව සහ බහුසංස්කෘතික ප්‍රජාව මේ සම්බන්ධයෙන් මුහුණ දෙන එකම අභියෝගය නොවන බවයි. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






