SKIP TO MAIN CONTENT

පුරවැසිභාවය පිළිබද අයදුම්පත් සලකා බැලීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් නැහැ - ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Prime Minister Malcolm Turnbull poses with new Australian citizens at an Australia Day Citizenship Ceremony and Flag Raising event in Canberra, Friday, January 26, 2018. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Prime Minister Malcolm Turnbull poses with new Australian citizens at an Australia Day Citizenship Ceremony and Flag Raising event in Canberra, Source: AAP

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබද අයදුම් පත් සලකා බැලීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය නංවාලන ලෙස ඕස්ට්‍රේලියානු Ombudsman කාර්යාලය මගින් ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. පුරවැසි භාවය පිළිබද අයදුම් පත් සලකා බැලීමේදී ඇති ප්‍රමාදයන් පිලිබදව, මහජනතාව Commonwealth Ombudsman කාර්යාලයට සිදු කරන ලද පැමිණිලි වලින් අනතුරුව Ombudsman වරයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව සදහන්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබද අයදුම් පත් සලකා බැලීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය නංවාලන ලෙස ඕස්ට්‍රේලියානු Ombudsman කාර්යාලය මගින් ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. පුරවැසි භාවය පිළිබද අයදුම් පත් සලකා බැලීමේදී ඇති ප්‍රමාදයන් පිලිබදව, මහජනතාව Commonwealth Ombudsman කාර්යාලයට සිදු කරන ලද පැමිණිලි වලින් අනතුරුව Ombudsman වරයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව සදහන්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now