SKIP TO MAIN CONTENT

කම්කරු රජයට දින 100 ක් සපිරෙන අතරේ නියෝජ්‍ය අගමැති යුරෝපයේ දින හතරක සංචාරයක: අගෝ 29 SBS සිංහල පුවත්

Graphic art of Parliament House with Anthony Albanese to the right
Source: SBS

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 29 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 29 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කම්කරු පක්ෂ රජය බලයට පත්වී දින 100 ක් සපිරෙයි.
  • ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති යුරෝපයේ දින හතරක සංචාරයක් අරඹයි.
  • ඉදිරි වසර දෙක සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ ශිෂ්‍ය හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් දහස් ගණනකට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය.
  • යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට රුසියාව නැවතත් යුක්රේනයට චෝදනා කරයි.
  • ආසියානු කුසලාන මූලික වටයේදී පාකිස්තානය පරදා ඉන්දියාවට තියුණු ජයක්.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනකුගේ විදෙස් ගමනක් අර්ජුන නවත්වයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now