ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අත්විඳින මානසික සෞඛ්‍ය ගැටලු සහ ඔස්ට්‍රේලියාවේදී ලබා ගත හැකි උපදේශන සහ සහන සේවා පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම පෙබරවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක
- වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි මනෝ උපදේශිකා ඉරේෂා කාරියවසම්
- වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර ශිෂ්‍යාවක වන නිපුනි මලවලාරච්චි
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරිනී ආශා ෆොන්සේකා
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරී නයන් පෙරේරා
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරී දිනූ ඒකනායක
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
Share






