'දැන් දඩ ගොඩක් වැඩි වුනත් මාර්ග නීති තද කලේ අපි හැමෝගෙම ආරක්ෂාවට', ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින් කියයි: 'විනිවිද'

Subheading (8).png

Chamitha Lokuwithana - Driving Instructor / Former Licence Testing Officer at "VicRoads" - VIC / Sandali Perera - IT business analyst - NSW / Sumudu Perera, a customer service advisor at the Queensland Department of Transport and Highways - QLD (supplied) Source: Supplied, AAP

ජූලි 1 වන දින සිට ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි වල රියදුරන් සඳහා හඳුන්වා දුන් නව මාර්ග නීති ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මේ ජූලි මාසයේ SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ VicRoads හි හිටපු රියදුරු බලපත් පරීක්‍ෂණ නිලධාරීවරයකු සහ මෙල්බර්න් හි රියදුරු පුහුණු උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන චමිත ලොකුවිතාන
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර විශ්ලේෂකවරියක වන සඳලි පෙරේරා
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රවාහන හා ප්‍රධාන මාර්ග දෙපාර්තමේන්තුවේ පාරිභෝගික සේවා උපදේශකවරයකු වන සුමුදු පෙරේරා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now