SKIP TO MAIN CONTENT

ඔබටත් පෞද්ගලික තොරතුරු ඉල්ලමින් දුරකතන ඇමතුම් හෝ ඊමේල් පණිවිඩ ලැබුනද: කාලීන විග්‍රහය ජූලි 22

Cyber security
Source: Getty / Getty Images

ඕස්ට්‍රේලියානුවන් මිලියන 13ට ආසන්න පිරිසක් මෙරට තුළ සිදු වූ විෂාලතම සයිබර් ප්‍රහාරයට හසු වුණා. මෙම ප්‍රහාරය නිසා මිලියන 13 ක පමණ පිරිසකගේ පෞද්ගලික සහ සෞඛ්‍ය සම්බන්ධ දත්තවලට බලපෑම් සිදු වූ බව රෝගීන් ගේ ඉලෙක්ට්‍රොනික බෙහෙත් වට්ටෝරු ඖෂධහල් වෙත් සපයන්නෙකු වන medisecure විසින් අනාවරණය කළා. ඒ පිළිබඳව අද දවසේ කාලීන විග්‍රහය

Published

Updated

By Rania Yallop, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානුවන් මිලියන 13ට ආසන්න පිරිසක් මෙරට තුළ සිදු වූ විෂාලතම සයිබර් ප්‍රහාරයට හසු වුණා. මෙම ප්‍රහාරය නිසා මිලියන 13 ක පමණ පිරිසකගේ පෞද්ගලික සහ සෞඛ්‍ය සම්බන්ධ දත්තවලට බලපෑම් සිදු වූ බව රෝගීන් ගේ ඉලෙක්ට්‍රොනික බෙහෙත් වට්ටෝරු ඖෂධහල් වෙත් සපයන්නෙකු වන medisecure විසින් අනාවරණය කළා. ඒ පිළිබඳව අද දවසේ කාලීන විග්‍රහය

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now