SKIP TO MAIN CONTENT

ඔබේ බැංකුවත් ඔබෙන් අය කළ මුදල් ඔබට ආපසු ගෙවුවාද?: කාලින විග්‍රහය ජූලි 16

A composite image of signage of Australia's 'big four' banks ANZ, Westpac, the Commonwealth Bank (CBA) and the National Australia Bank (NAB)
A composite image of signage of Australia's 'big four' banks ANZ, Westpac, the Commonwealth Bank (CBA) and the National Australia Bank Source: AAP

ප්‍රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු බැංකු වලට තම පාරිභෝගිකයන් හට ඩොලර් මිලියන ගණනක් ආපසු ගෙවීමට සිදු වන බව වාර්තා වනවා. Account maintenance fee වැනි වළක්වාගත හැකි ගාස්තු සහ සංකීර්ණ ක්‍රියාමාර්ග නිසා පාරිභෝගිකයන් හට මූල්‍යමය වශයෙන් පාඩු සිදුවන බව වාර්තාවකින් අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හා ආයෝජන කොමිසම පවසන පරිදි ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර වන ANZ, කොමන්වෙල්ත්, නැබ්, සහ වෙස්ට්පැක් යන බැංකු, ඉහළ ගාස්තු සහිත බැංකු ගිණුම්වල තම පාරිභෝගිකයන් රදවා ගෙන තිබෙනවා. එයින් අසාධාරණයට ලක් වූ, එම ගාස්තු දරාගත නොහැකි පාරිභෝගිකයන් වෙත, ඩොලර් මිලියන 28 කට වැඩි මුදලක් ආපසු ගෙවීමට බැංකු වෙත නියෝග කෙරෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගෙ කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

Updated

By Ciara Hain, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

ප්‍රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු බැංකු වලට තම පාරිභෝගිකයන් හට ඩොලර් මිලියන ගණනක් ආපසු ගෙවීමට සිදු වන බව වාර්තා වනවා. Account maintenance fee වැනි වළක්වාගත හැකි ගාස්තු සහ සංකීර්ණ ක්‍රියාමාර්ග නිසා පාරිභෝගිකයන් හට මූල්‍යමය වශයෙන් පාඩු සිදුවන බව වාර්තාවකින් අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හා ආයෝජන කොමිසම පවසන පරිදි ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර වන ANZ, කොමන්වෙල්ත්, නැබ්, සහ වෙස්ට්පැක් යන බැංකු, ඉහළ ගාස්තු සහිත බැංකු ගිණුම්වල තම පාරිභෝගිකයන් රදවා ගෙන තිබෙනවා. එයින් අසාධාරණයට ලක් වූ, එම ගාස්තු දරාගත නොහැකි පාරිභෝගිකයන් වෙත, ඩොලර් මිලියන 28 කට වැඩි මුදලක් ආපසු ගෙවීමට බැංකු වෙත නියෝග කෙරෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගෙ කාලීන තොරතුරු විග්‍රහයෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now