වයිරස හා බැක්ටීරියා අතර ඇති වෙනස සහ ඒවා මිනිස් සිරුරට පහර දෙන්නේ කෙලෙසද?

Difference between Virus and Bacteria and how they attack human bodies Source: Pixabay
වයිරස හා බැක්ටීරියා අතර ඇති වෙනස සහ ඒවා මිනිස් සිරුරට පහර දෙන්නේ කෙලෙසද පිළිබද මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share