Source: Suppliedශ්‍රී ලංකාවෙන් පිට අපි ජීවත් වෙද්දී වෙනත් රටක අපේ සංස්කෘතියට සම්බන්ධ කලාවන් අහන්න දකින්න ලැබෙද්දි අපේ හිතට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්. ඉතින් අද SBS සිංහල වැඩසටහනේ අපි කතා බහ කරන්න හදන්නේ ශ්‍රී ලාංකීය කලාවට ඕස්ට්‍රේලියාවේදී පණ දෙන අපූරු, ඉතා දක්ෂ ශ්‍රී ලාංකිකයෙක් සමග. ඔහුගේ විශේෂත්වය තමයි, ශ්‍රී ලාංකික වෙස් නර්තන ශිල්පියෙක් ලෙස වෙස් බැන්ද ලොව පළමු මුස්ලිම් ජාතිකයා ඔහු වීම. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වාසය කරන ඔහු නමින් රශාන් සම්සුල්.
Published
Updated
By Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS / SBS
Skip to podcast episode content
Share this with family and friends
ශ්‍රී ලංකාවෙන් පිට අපි ජීවත් වෙද්දී වෙනත් රටක අපේ සංස්කෘතියට සම්බන්ධ කලාවන් අහන්න දකින්න ලැබෙද්දි අපේ හිතට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්. ඉතින් අද SBS සිංහල වැඩසටහනේ අපි කතා බහ කරන්න හදන්නේ ශ්‍රී ලාංකීය කලාවට ඕස්ට්‍රේලියාවේදී පණ දෙන අපූරු, ඉතා දක්ෂ ශ්‍රී ලාංකිකයෙක් සමග. ඔහුගේ විශේෂත්වය තමයි, ශ්‍රී ලාංකික වෙස් නර්තන ශිල්පියෙක් ලෙස වෙස් බැන්ද ලොව පළමු මුස්ලිම් ජාතිකයා ඔහු වීම. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වාසය කරන ඔහු නමින් රශාන් සම්සුල්.
https://www.sbs.com.au/language/sinhala/si/article/the-first-muslim-person-believed-to-be-a-kandian-wes-dancer/illwq4nu3