Source: SBS Sinhalaවික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ලැව්ගිනි වලින් විපතට පත්වුවනට ද්‍රව්‍යමය ආධාර අනවශ්‍ය බවට ප්‍රාන්ත රජය දැනුම් දුන්නද තවදුරටත් ද්‍රවයම ආධාර ලබාදිය හැකි ආකාර පිළිබඳව ඔබව දැනුවත් කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ මෙල්බර්න් නුවර අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරක්කොඩි මහතා
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ලැව්ගිනි වලින් විපතට පත්වුවනට ද්‍රව්‍යමය ආධාර අනවශ්‍ය බවට ප්‍රාන්ත රජය දැනුම් දුන්නද තවදුරටත් ද්‍රවයම ආධාර ලබාදිය හැකි ආකාර පිළිබඳව ඔබව දැනුවත් කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ මෙල්බර්න් නුවර අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරක්කොඩි මහතා