ඔස්ට්‍රේලියාවේ නව COVID සටන ජය ගන්න රජය මීට වඩා ක්‍රියා කළ යුතු බවට වෛද්‍යවරුවන්ගෙන් ප්‍රකාශයක්: ජූලි 21 කාලීන විශේෂාංගය

Emergency department

Ambulance and medical staff attend to a patient on an unusually quiet saturday night at St. Vincent's Hospital Emergency Department Source: AAP Image/Dean Lewins

ඔස්ට්‍රේලියාවේ නව Omicron-Covid ප්‍රභේදය පැතිරීම නැවැත්වීම සඳහා වැඩි යමක් කරන ලෙස ඔස්ට්‍රේලියාවේ ඉහළම වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලීමක් කිරීම පිළිබඳ තොරතුරු රැගත් ජූලි 21 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now