Victoria, British Columbia, Canada Credit: Helene Cyr / Design Pics/Getty Images/Design Pics RFඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය සම්පූර්ණ කරන ශිෂ්‍යයින් සඳහා ලබා දෙන Temporary Graduate Visa බලපත්‍ර වල වයස් මට්ටම වෙනස් කිරීමත් සමදග ආචාර්ය උපාධි හදාරන අන්තර්ජාතික ශිෂ්‍යයින් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව වාර්තා වේ. තම ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියාව අතහැර යාමට සිදුවනු ඇති බවට බොහෝ දෙනා මත පළකර සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Hannah Kwon, Sarah Conte
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය සම්පූර්ණ කරන ශිෂ්‍යයින් සඳහා ලබා දෙන Temporary Graduate Visa බලපත්‍ර වල වයස් මට්ටම වෙනස් කිරීමත් සමදග ආචාර්ය උපාධි හදාරන අන්තර්ජාතික ශිෂ්‍යයින් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව වාර්තා වේ. තම ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියාව අතහැර යාමට සිදුවනු ඇති බවට බොහෝ දෙනා මත පළකර සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.