ලිංගික අතවර චෝදනා ලද සෙනට් සභික Van ට පාර්ලිමේන්තුවෙන්ද ඉල්ලා අස්වෙන්නැයි බලපෑම්: ජුනි19 SBS සිංහල පුවත්

DAVID VAN STATEMENT

Liberal senator David Van before making a statement in the Senate chamber at Parliament House in Canberra, Thursday, June 15, 2023. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජුනි 19 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලිංගික අතවර සිදුකළ බවට චෝදනා ලැබ සිටින සෙනට් සභික David Van ව ලිබරල් පක්ෂයෙන් නෙරපයි, පාර්ලිමේන්තුවෙන්ද ඉල්ලා අස්වන ලෙසට බලපෑම්.
  • Voice to Parliament ජනමත විචාරණයේ ස්වරූපය සහ යෝජිත ව්‍යවස්ථා වෙනස පිළිබඳ අවසන් පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද.
  • ඩොලර් බිලියන 2 සමාජ නිවාස අරමුදල ප්‍රාන්ත සහ ටෙරිටරිවලට ඒක පුද්ගල පදනමින් බෙදා දෙන බවට කම්කරු පක්ෂ රජය තහවුරු කරයි.
  • රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයට ගොඩ බසියි.
  • 2023 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අදයි.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now