A general view of the Bayswater coal-fired power station cooling towers and electricity distribution wires in Muswellbrook Source: AAPඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් විපක්ෂය විසින් අනාගත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සදහා ස්ථාන හතක් හදුනාගෙන තිබෙනවා. ඉදිරි මැතිවරණය තමන් ජයග්‍රහණය කළහොත්, ඔස්ට්‍රේලියාවට බලශක්තිය සැපයීමේ ක්‍රමයක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය හදුන්වා දෙන බව විපක්ෂ නායක පීටර් ඩටන් ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
By Rania Yallop, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS / SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් විපක්ෂය විසින් අනාගත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සදහා ස්ථාන හතක් හදුනාගෙන තිබෙනවා. ඉදිරි මැතිවරණය තමන් ජයග්‍රහණය කළහොත්, ඔස්ට්‍රේලියාවට බලශක්තිය සැපයීමේ ක්‍රමයක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය හදුන්වා දෙන බව විපක්ෂ නායක පීටර් ඩටන් ප්‍රකාශ කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්