Source: Lanka Bandaranayakeතරුණ ශ්‍රී ලාංකික සිනමා නිර්මාණ කාරිනියක් වන ලංකා බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කල "සම්ප්‍රදාය" කෙටි චිත්‍රපටයට ඉන්දුනීසියාවේ පැවති NETPAC ආසියානු චිත්‍රපට උළෙලේදී JOGJA FILM STUDENT AWARD සම්මානය පසුගියදා හිමි විය.මීට අමතරව තවත් ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී ඇගයීමට ලක් වී ඇති "සම්ප්‍රදාය" (Tradition) කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල 25කට අධික සංඛ්‍යාවක් නියෝජනය කර තිබේ. "සම්ප්‍රදාය" (Tradition) කෙටි චිත්‍රපටය පිලිබදවත් ලංකා ගේ අනෙකුත් නිර්මාණ පිලිබදවත් SBS සිංහල වැඩසටහන ඇය සමග කල කථා බහක්.
තරුණ ශ්‍රී ලාංකික සිනමා නිර්මාණ කාරිනියක් වන ලංකා බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කල "සම්ප්‍රදාය" කෙටි චිත්‍රපටයට ඉන්දුනීසියාවේ පැවති NETPAC ආසියානු චිත්‍රපට උළෙලේදී JOGJA FILM STUDENT AWARD සම්මානය පසුගියදා හිමි විය.මීට අමතරව තවත් ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී ඇගයීමට ලක් වී ඇති "සම්ප්‍රදාය" (Tradition) කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙල 25කට අධික සංඛ්‍යාවක් නියෝජනය කර තිබේ. "සම්ප්‍රදාය" (Tradition) කෙටි චිත්‍රපටය පිලිබදවත් ලංකා ගේ අනෙකුත් නිර්මාණ පිලිබදවත් SBS සිංහල වැඩසටහන ඇය සමග කල කථා බහක්.