Source: Sri Lanka President officeශ්‍රී ලංකාවේ නවතම කැබිනට් සංශෝධනය පිළිබද තොරතුරු, සන්ධාන රජයේ අනාගතය සම්බන්දයෙන් වාර්තා වන තතු විත්ති, අලුතින් පත්වූ පළාත් පාලන ආයතන නියෝජිතයින් දිවුරුම් දීම සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු සහ තවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන උණුසුම් තොරතුරු අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....
ශ්‍රී ලංකාවේ නවතම කැබිනට් සංශෝධනය පිළිබද තොරතුරු, සන්ධාන රජයේ අනාගතය සම්බන්දයෙන් වාර්තා වන තතු විත්ති, අලුතින් පත්වූ පළාත් පාලන ආයතන නියෝජිතයින් දිවුරුම් දීම සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු සහ තවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන උණුසුම් තොරතුරු අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....