දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
ඕස්ට්‍රේලියාවේ ඉහල පොලී අනුපාත දිගුකාලීනව පැවතිය හැකි බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවයි:News Flash ජූලි 16

Source: Getty Images
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash
Share




