Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රේෂ්ඨ කෘති ලොවට දායාද කොට ගිනි අවියෙන් ජීවිතය අවසන් කළ නොබෙල් සාහිත්‍ය ලාභීයා: විශ්ව සාහිත්‍යයේ රස මංපෙත්

7th October 1939: EXCLUSIVE American writer Ernest Hemingway (1899 - 1961) works at his typewriter while sitting outdoors, Idaho.

American writer Ernest Hemingway (1899 - 1961) works at his typewriter while sitting outdoors, Idaho. Source: Lloyd Arnold/Hulton Archive/Getty Images

SBS සිංහල සේවය ගෙන එන විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය කීර්තිමත් ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ පිළිබඳවයි. එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් සිදුකල මෙම "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " වැඩසටහනට සවන්දෙන්න.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

SBS සිංහල සේවය ගෙන එන විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගයේ මෙවර අවධානය කීර්තිමත් ඇමරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ පිළිබඳවයි. එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් සිදුකල මෙම "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " වැඩසටහනට සවන්දෙන්න.

විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති සහ ලේඛක, ලේඛිකාවන් පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංගය දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් බලාපොරොත්තු වන්න ...

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධවීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhala

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Aadio App: App Store හෝ Google Play වෙතින් SBS Aadio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපග ේඅනෙකුත් podcast වලට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now