Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ප්‍රාදේශීය නගර වලට අත්‍යවශ්‍ය සේවකයින් ආකර්ෂණය කරගන්න NSW ප්‍රාන්තයෙන් නව සැලසුම්: කාලීන විග්‍රහය

Fatemeh and Saeed Mohebpour (SBS).jpg

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාදේශීය නගර අත්‍යවශ්‍ය සේවකයින් වන වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ වැඩිහිටි සත්කාර කාර්ය මණ්ඩලය වැනි පිරිස ආකර්ෂණය කර ගැනීමට අරගල කරමින් සිටින බව වාර්තා වනවා. දැරිය හැකි මිලට නිවාස ගැනීමට හෝ කුලියට ගැනීමට නොමැති වීම මේ තත්වය සඳහා ප්‍රධාන සාධකයක් වනවා. කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ පුරා මේ තත්වය වැලැක්වීම සඳහා නව සැලසුම් ක්‍රියාත්මක වීමට නියමිතයි. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Published

By Hannah Kwon, Allan Lee

Presented by Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාදේශීය නගර අත්‍යවශ්‍ය සේවකයින් වන වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ වැඩිහිටි සත්කාර කාර්ය මණ්ඩලය වැනි පිරිස ආකර්ෂණය කර ගැනීමට අරගල කරමින් සිටින බව වාර්තා වනවා. දැරිය හැකි මිලට නිවාස ගැනීමට හෝ කුලියට ගැනීමට නොමැති වීම මේ තත්වය සඳහා ප්‍රධාන සාධකයක් වනවා. කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ පුරා මේ තත්වය වැලැක්වීම සඳහා නව සැලසුම් ක්‍රියාත්මක වීමට නියමිතයි. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now