SKIP TO MAIN CONTENT

විද්‍යාව සඳහා ඔස්ට්‍රේලියාවේ උසස්ම "යුරේකා" සම්මානයෙන් පිදුම් ලැබූ කරූ SBS සිංහල සේවය සමඟින්

image001.jpg
The MetaSteerers technology team was awarded the 2023 Australian Museum Eureka Prize for Outstanding Science in Safeguarding Australia. Credit: Distinguished professor Karu Esselle

සම්මාන පිට සම්මාන නිතර හිමි වන කීර්තිමත් මහාචාර්ය කරූට මෙවර යුරේකා සම්මානය හිමි වන්නේ ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන්. ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සම්මානනීය පර්යේෂණයේ තොරතුරු මෙන්ම ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ වෘත්තීය ජිවිතයේ විශිෂ්ටත්වය කරා ගිය ගමන ගැන SBS සිංහල ගුවන් විදුලිය සමඟින් කරූ පැවසුවේ මෙලෙසින්..

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

සම්මාන පිට සම්මාන නිතර හිමි වන කීර්තිමත් මහාචාර්ය කරූට මෙවර යුරේකා සම්මානය හිමි වන්නේ ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන්. ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සම්මානනීය පර්යේෂණයේ තොරතුරු මෙන්ම ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ වෘත්තීය ජිවිතයේ විශිෂ්ටත්වය කරා ගිය ගමන ගැන SBS සිංහල ගුවන් විදුලිය සමඟින් කරූ පැවසුවේ මෙලෙසින්..

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now