SKIP TO MAIN CONTENT

ඔබ ඕස්ට්‍රේලියාවේදී රිය අනතුරකට මුහුණ දුන්නොත්, සිදුකලයුතු දේවල් SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්

ncidomfkoloo
Credit: nndiogng

යම් අයකු මෝටර් රථ අනතුරකට මුහුණ දුන් විට කිසිවකුට තුවාල සිදු නොවූවත් වාහනවලට හෝ දේපළවලට සුලු හානි සිදු වුවත් එහි පීඩනය යම් දුරකට දැඩි විය හැකියි. ඔබ ඕස්ට්‍රේලියාවේදී දරුණු හෝ සුළු මෝටර් රථ අනතුරකට මුහුණ දුනහොත් කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.

Published

Updated

By Nipuna Dodangoda, Claudianna Blanco

Source: SBS

Skip to podcast episode content

යම් අයකු මෝටර් රථ අනතුරකට මුහුණ දුන් විට කිසිවකුට තුවාල සිදු නොවූවත් වාහනවලට හෝ දේපළවලට සුලු හානි සිදු වුවත් එහි පීඩනය යම් දුරකට දැඩි විය හැකියි. ඔබ ඕස්ට්‍රේලියාවේදී දරුණු හෝ සුළු මෝටර් රථ අනතුරකට මුහුණ දුනහොත් කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.

______________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now