දුරස්ථ අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන බවට නවතම සමීක්ෂණයකින් සොයාගෙන ඇති අතර පවතින දුරස්ථ අධ්‍යාපනය ක්‍රමය පිළිබඳව සිසුන් සහ බලධාරීන් දක්වන අදහස් සම්බන්ධයෙන් SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයක්.
Share

Published
Updated
By Nipuna Dodangoda
Source: SBS
Share this with family and friends

