Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

නිපුණතා සහිත සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය දියයුතු බවට විශේෂඥයින් මත පළකරයි

MigrationL2.jpg

Experts have argued Australia's migration system needs a rethink. Source: AAP / Mark Evans

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිලිබඳ විවාදාත්මක තත්වයක් ඇතිවෙමින් තිබෙනවා. විශේෂඥයින් සහ දේශපාලඥයින් සංක්‍රමණ පද්දතිය සම්බන්ධයෙන් ප්‍රධාන වෙනස්කම් සිදුකරන ලෙසට යෝජනා කර සිටිනවා. විශේෂයෙන් නිපුණ සංක්‍රමණය එහෙම නැතිනම් 'Skilled Migration' සම්බන්ධයෙන් වෙනස්කම් ඉලා සිටීම දක්නට ලැබෙනවා.


Published

By Madeleine Wedesweiler, Tys Occhiuzzi

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිලිබඳ විවාදාත්මක තත්වයක් ඇතිවෙමින් තිබෙනවා. විශේෂඥයින් සහ දේශපාලඥයින් සංක්‍රමණ පද්දතිය සම්බන්ධයෙන් ප්‍රධාන වෙනස්කම් සිදුකරන ලෙසට යෝජනා කර සිටිනවා. විශේෂයෙන් නිපුණ සංක්‍රමණය එහෙම නැතිනම් 'Skilled Migration' සම්බන්ධයෙන් වෙනස්කම් ඉලා සිටීම දක්නට ලැබෙනවා.


දැනට, වෙන්කර ඇති 185000ක් වන ස්ථීර සංක්‍රමණ ස්ථානවලින් 12%ක් පමණක් විදේශයන්හි සිට අයදුම් කරන පුහුණු ශ්‍රමිකයන් වෙත යන අතර, විශාල කොටසක් සංක්‍රමණය වන ප්රිරිසේ පවුලේ සාමාජිකයන් සඳහා වෙන් කෙරන බවද ඖ පවසනවා. ඒ අතරම, එම්ප්ලෝයෙර් ස්පොන්සොරෙඩ් visa එනම්, සේවා යෝජකයාගේ අනුග්‍රහය ලැබෙන වීසා සඳහා ඉහල ඉල්ලුමක් පවතින බවත් ඒ සඳහා ප්‍රමාණවත් ස්ථාන වෙන්කර නොමැති බවත් ඔහු පවසනවා.

දැනට, වෙන්කර ඇති 185000ක් වන ස්ථීර සංක්‍රමණ ස්ථානවලින් 12%ක් පමණක් විදේශයන්හි සිට අයදුම් කරන පුහුණු ශ්‍රමිකයන් සඳහා වෙන්වන අතර, විශාල කොටසක් සංක්‍රමණය වන පිරිසේ පවුලේ සාමාජිකයන් සඳහා වෙන් කෙරන බව විශේෂඥයින් පෙන්වා දෙනවා. ඒ අතරම, සේවා යෝජකයාගේ අනුග්‍රහය ලැබෙන වීසා (employer-sponsored visas) සඳහා ඉහල ඉල්ලුමක් පවතින බවත් ඒ සඳහා ප්‍රමාණවත් ස්ථාන වෙන්කළ යුතුව ඇති බවටත් විශේෂඥයින් යෝජනා කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සඳහා SBS සිංහල ගෙන එන කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now