බැටරි ගිනි ගැනීමෙන් සිදු විය හැකි අවදානම් පිළිබඳව විශේෂඥයෝ අනතුරු අඟවනවා. 2023 මුල් භාගයේදී පමණක් ලොව පුරා විදුලි බලයෙන් ක්‍රියා කරන බයිසිකල් හෙවත් ඊ-බයික්ස්, ස්කූටර්ස් සහ ස්කේට්බෝඩ්වල බැටරි ගිනි ගැනීම් 500කට වඩා සිදුවී තිබෙනවා. එමෙන් ම එමඟින් තුවාල 138ක් සහ මරණ 36ක් සිදු වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






