ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ VCE විභාගයේ (Victorian Certificate Exam) හෙවත් උසස්පෙළ විභාගයට වියක් ලෙසින් සිංහල භාෂාව හැදෑරීමේ අවස්ථාව හිමිව තිබේ. 2018 වසරේ VCE විභාගයේ සිංහල විෂයට පෙනී සිටි මෙල්බර්න් හි ‘බ්‍රෙන්ට්වුඩ්’ සිංහල භාෂා මධ්‍යස්ථානයේ නිතිණි නුහන්සා පෙරේරා දියණිය එතෙක් මෙතක් සිංහල විෂයට ලබාගත් වැඩිම ලකුණු සංක්‍යාව හිමිකර ගැනීමට සමත්ව තිබේ. SBS සිංහල ගුවන් විදුලිය මෙම 2019 වසරේ පෙබරවාරි මස සිට ආරම්භ කරන නවතම ගුවන් විදුලි වැඩසටහන "Next Generation " – ‘ඕස්ට්‍රේලියාවේ මීළඟ පරපුර’ වැඩසටහන සඳහා මෙවර ආරාධනා කොට සිටියේ නිතිණි නුහන්සා පෙරේරා දියණියටයි. "Next Generation " - ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලාංකීය පරපුර - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එයි. SBS සිංහල සේවයේ Facebook පිටුවට පිවිසෙන්න www.facebook.com/sbssinhalese
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”





