The great white shark is believed to be around 50 years old. Credit: Ocean Ramsey/One Ocean Divingඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් දහස් ගණනක දර්ශනීය වෙරළ තීරයක් ඇති අතර, පිහිනීම සඳහා වෙරළ තීරයට සංචාරය කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් ප්‍රිය කරයි. කෙසේ නමුත් මුහුදේ පිහිනීමේදී මෝරෙකු හමුවීමේ අවස්ථාව අවම කිරීම සඳහා මෝරන්ගෙන් එල්ල වන තර්ජනය අවබෝධ කර ගැනීම සහ මෝරුන්ගේ හැසිරීම් පිළිබඳව දැනුවත් වීම මේ සඳහා වැදගත් වන අතර එවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු අයුරු දැනගැනීමත් වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Published
By Nipuna Dodangoda, Maram Ismail
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් දහස් ගණනක දර්ශනීය වෙරළ තීරයක් ඇති අතර, පිහිනීම සඳහා වෙරළ තීරයට සංචාරය කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් ප්‍රිය කරයි. කෙසේ නමුත් මුහුදේ පිහිනීමේදී මෝරෙකු හමුවීමේ අවස්ථාව අවම කිරීම සඳහා මෝරන්ගෙන් එල්ල වන තර්ජනය අවබෝධ කර ගැනීම සහ මෝරුන්ගේ හැසිරීම් පිළිබඳව දැනුවත් වීම මේ සඳහා වැදගත් වන අතර එවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු අයුරු දැනගැනීමත් වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
____________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්