ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකාය තුල අඩුම වැටුප් ලබන ශ්‍රමිකයින්ගේ වැටුප සතියකට ඩොලර් 24කින් වැඩි කිරීමට ඕස්ට්‍රේලියානු Fair Work කොමිසමේ අනුමැතිය ලැබී ඇති අතර, ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
Share

Published
Updated
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends

