ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 අගෝස්තු 09 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- Aged care සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳ සලකා බැලීමට Fair Work කොමිසම සූදානම්.
- ඔස්ට්‍රේලියාවේ මරණ සඳහා තුන්වන විශාලතම හේතුව බවට COVID-19 පත්වෙයි.
- වත්මන් රජයට එරෙහිව ශ්‍රී ලංකාව පුරා අද ජාතික විරෝධතාවයක්.
- තායිවානය අවට අහසේ සහ මුහුදේ යුද අභ්‍යාස අඛණ්ඩව සිදු කරන බවට චීනයෙන් අනතුරු ඇඟවීමක්.
- ජූලි මාසයේ ICC දක්ෂතම ක්‍රීඩකයා සම්මානය, ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරියට.
Share






