Source: AAPඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හින්සනයෙන් ආරක්ෂා වීමේදී බාදා රැසකට මුහුණපාන්නට සිදු වෙනවා. ඒ භාෂා ගැටළුව නිසා හෝ සංකීර්ණ නීති තත්ත්ව නිසා වෙන්න පුළුවන්. හින්සනයෙන් පලා යන කාන්තාවන් හට සහය වන Leaving Violence Program නම් වූ වැඩසටහන ස්ථීර කරන්නට ඩොලර් බිලියන 1ට ආසන්න ප්‍රමාණයක් යොදවන බව මෙවර මධ්‍යම අයවැයෙන් ප්‍රකාශ වුණා. එහෙත් මෙම වැඩසටහන යටතේ ඇතැම් සේවා ලබා ගැනීම් සීමා සහිත බව නීති විශාරදයන් පවසනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග එක් වන්න.
Published
Updated
By Hannah Kwon, Sarah Conte
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හින්සනයෙන් ආරක්ෂා වීමේදී බාදා රැසකට මුහුණපාන්නට සිදු වෙනවා. ඒ භාෂා ගැටළුව නිසා හෝ සංකීර්ණ නීති තත්ත්ව නිසා වෙන්න පුළුවන්. හින්සනයෙන් පලා යන කාන්තාවන් හට සහය වන Leaving Violence Program නම් වූ වැඩසටහන ස්ථීර කරන්නට ඩොලර් බිලියන 1ට ආසන්න ප්‍රමාණයක් යොදවන බව මෙවර මධ්‍යම අයවැයෙන් ප්‍රකාශ වුණා. එහෙත් මෙම වැඩසටහන යටතේ ඇතැම් සේවා ලබා ගැනීම් සීමා සහිත බව නීති විශාරදයන් පවසනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න අපගේ කාලීන තොරතුරු විග්‍රහය සමග එක් වන්න.