ගෘහස්ථ සහ ලිංගික හිංසනය අවම කිරීමට Break The Cycle ලෙස නව වැඩසටහනක් හඳුන්වා දෙයි: කාලීන විග්‍රහය සැප් 30

Targeting at-risk youth for a safer future Source: Getty / japatino
ගෘහස්ථ සහ ලිංගික හිංසනයට ලක් වීමේ අවධානම ඇති තරුණ පිරිමි ළමුන්ට, ෆෙඩරල් රජය විසින් ආරම්භ කර ඇති පුර්ව මැදිහත් වීමේ වැඩසටහන් වලට යොමුවීමට හැකියාව ඇති අතර රජය මෙම වැඩසටහන් වෙනුවෙන් ඩොලර් මිලියන 23ක අරමුදල් සපයන බව කියයි..
Share