SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ඉහල යන සමාජ රෝග අවධානම හේතුවෙන් රජය විසින් ‘Beforeplay’ හඳුන්වා දෙයි

NICE condom distribution guidelines
Photo credit should read: Niall Carson/PA Wire Source: AAP / Niall Carson/PA/Alamy

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසදිතයින්ගේ ප්‍රමාණය ඉහළ යාමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ෆෙඩරල් රජය නව ප්‍රවර්ධන ව්‍යාපාරයක් ‘Beforeplay’ නමින් දියත් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ රට පුරා ඉහල යන ක්ලැමීඩියා සහ සිෆිලිස් වැනි සමාජ රෝග ආසාදිතයින් සංඛ්‍යාව පාලනය කිරීමට කටයුතු කිරීමය.ි

Published

Updated

By Aymen Baghdadi

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසදිතයින්ගේ ප්‍රමාණය ඉහළ යාමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ෆෙඩරල් රජය නව ප්‍රවර්ධන ව්‍යාපාරයක් ‘Beforeplay’ නමින් දියත් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ මූලිකම අරමුණ වන්නේ රට පුරා ඉහල යන ක්ලැමීඩියා සහ සිෆිලිස් වැනි සමාජ රෝග ආසාදිතයින් සංඛ්‍යාව පාලනය කිරීමට කටයුතු කිරීමය.ි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now